යුද හමුදාපතිට කොවිඩ් එන්නත ලබා දෙයි

March 6, 2021 at 1:59 PM

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇස්ට්‍රසෙනිකා කොවිශීල්ඩ් එන්නත ලබා ගැනීම
අද දින (06) පෙරවරුවේදී යුද හමුදා රෝහලේ සිදුකරනු ලැබුවා.

මෙම අවස්ථාව සදහා ඉන්දියානු මහ කොමසාරිස්වරයා ද සහභාගි වූ බවයි යුද හමුදාව සඳහන් කර සිටියා.