විස්සයි 20 තරග ඉනිමකදී පන්දු යවන්නෙකු විසින් යවන ලද පන්දු ඕවර් ප්‍රමාණය තුලදී වැඩිම ලකුණු සාමාන්‍යයක් ලබාදුන් පන්දු යවන්නා ලෙස අද තිසර පෙරේරා පත්වුනා. ඒ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති දෙවන විස්සයි 20 තරගයේදී.
අද තරගයේදී තිසර පෙරේරා පන්දු ඕවර 02ක් පමණක් යැවු අතර එහිදී බටහිර ඉන්දිය කොදෙව් පිතිකරුවන් ලකුණු 42ක් රැස් කර ගැනීමට සමත්වුනා.
තිසර පෙරේරා යැවු පළමු පන්දු ඕවරයට බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවන් ලකුණු 19ක් රැස් කළ අතර දෙවන පන්දු ඕවරයේදී ලකුණු 23ක් රැස් කරගනු ලැබුවා.
විස්සයි විස්ස තරග පන්දු යැවීමේ වැඩිම ලකුණු සාමාන්‍යයක් ලබාදුන් පන්දු යවන්නන්ගේ ලැයිස්තුව :