කොවිඩ් -19 ආසාදිතව මියගිය තවත් 8 දෙනෙකුගේ දේහ අද දිනයේ භූමදානය කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ යුද හමුදාවේ මැදිහත් වීමෙන්.
මඩකලපුව, ඔට්ටමාවඩි හඳුනාගත් ප්‍රදේශයේදී මෙම සිරුරූ භූමදානය සිදුකළ අතර මේ දක්වා මළ සිරුරූ 17ක් භූමදානය කිරීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
මෙරට කොවිඩ් ආසාදිතව මියයන පුද්ගලයින් ගේ දේහයන් ආදාහනය කිරීම ඊයේ සිට ආරම්භ කෙරුණා.