නුගේගොඩදී පදිකයෙකු යට කර පළා ගිය කාර් රථය ගැන හෝඩුවාවක් පොලිසියෙන් සොයයි (VIDEO)

March 5, 2021 at 10:26 PM

නුගේගොඩ ප්‍රදේශයේදී පදිකයෙකු අධික වේගයෙන් පළා ගිය කාර් රථයක් සොයා පොලිසිය මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

අනතුරෙන් පදිකයා මියගොස් ඇත. මෙම අනතුර සිදුකළ කාර් රථය පදිකයා අනතුරට ලක් කොට නොනවත්වා පළා ගොස් තිබුනේ මේ අයුරින්…