ප්‍රවීන මාධ්‍යවේදියෙකු මෙන්ම හිටපු රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකු වූ බන්දුල ජයසේකර අද අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා. කළක් රෝගාතුරව සිටි ඔහු මියයනවිට 60 වන වියේ පසුවුණා.
ඩේලි නිව්ස් පුවත්පතේ ප්‍රධාන කතෘවරයා ලෙසද කලක් කටයුතු කළ ඔහු කැනඩාව ඇමරිකාව සහ ඕස්ට්‍රේලියාව යන රටවල රාජතාන්ත්‍රික නිලධාරියෙකු ලෙස කටයුතු කර තිබෙනවා.