තමන් අත් අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි පවසමින් අපේක්ෂිත ඇප ඉල්ලා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ඉදිරිපත් කළ ඇප අයදුම්පත ප්‍රතික්ෂේප වී තිබෙනවා. නිසි පරිදි එම අයදුම්පත ඉදිරිපත් කර නොතිබූ බැවින් එලෙස ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ. 2021-03-02