විදුහල්පති සේවයට මෙවර විභාගයක් නෑ. සම්මුඛ පරීක්ෂණයකට කැබිනට් අනුමැතිය

March 2, 2021 at 11:49 AM

ශ්‍රීලංකා විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණියට බඳවාගැනීම මෙවරට පමණක් අදාල වන පරිදි සම්මුඛ පරීක්ෂණයක් මගින් සිදුකිරීමට  අදාළ කැබිනට් තීරණය පහත දැක්වේ.