මියන්මාරයේ හමුදා පාලනයට එරෙහි විරෝධතාවක් අතරතුර සිදුවූ පොලිස් වෙඩි තැබීමක දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ පළවී තිබේ.
මේ වනවිට එරට හමුදා පාලනයට එරෙහි විරෝධතාකරුවන්ට කල වෙඩි තැබීම් වලින් සිව් දෙනෙකු මියගොස් ඇත.
මියැන්මාරයේ යැංගුන් නුවරදී මෙම සිද්දිය වාර්තා වූ බවයි එම දර්ශන ප්‍රකාශයට පත් කල එරට මාධ්‍ය පවසා ඇත්තේ.
Our reporter captures the terrifying moment when police fired on demonstrators in Yangon's Thaketa Township, who had barricaded themselves in a narrow residential lane.#WhatsHappeningInMyanmar pic.twitter.com/vRpFOUINh8
— Frontier Myanmar (@FrontierMM) February 28, 2021