දශක 03ක බිහිසුණු යුද සමයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කෆීර් ප්‍රහාරක බලගණයේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ දැනට 18 වන ගුවන් හමුදාපතිවරයා ලෙස කටයුතු කරනු ලබන එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා තමන්ගේ ගුවන් හමුදා ජිවිතයේ දී අත්විඳි සුවිශේෂී අත්දැකීම් රාශියක් ගැන ස්ටෑන්ඩ් විත් ලහිරු යුටියුබ් නාලිකාව සමග බෙදා හදා ගත්තා.
ගුවන් මෙහෙයුම් අතර වාරයේදී අවස්ථා ගණනාවකදී එල්ටිටිඊ ප්‍රහාර මධ්‍යයයේ සිය ජීවිතය ගැන නොතකා සේවය කළ ගුවන් හමුදාපතිවරයා තමන් ගුවන් හමුදාව සඳහා ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ සිට වත්මන් ගුවන් හමුදාවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් දැක්වුයේ මෙවන් අදහසක් :