ජපානයේ වාහන වල මිල සම්බන්ධයෙන් ශ්රී ලාංකිකයෙකු විසින් සිදුකළ ෆේස් බුක් පටිගතකිරීමක දැක්වුණු පරිදි ඇතැම් වසර තුනක් පැරැණි මෙරට ජනප්රිය වාහනයක් ලක්ෂ 15-10අතර මිලකට අලෙවි කෙරේ.
ඔහු මෙම වීඩියෝ පටිගතකිරීම කර ඇත්තේ ජපානයේ ටොයෝටා සමාගම විසින්ම පවත්වාගෙන යන වාහන අංගනයකයි
VIDEO :
https://www.facebook.com/subasinghepolitics/videos/252793972973097/