ගතවූ පැය 24තුළ මෙරටින් වැඩිම ආසාදිතයින් ගණන හඳුනාගෙනඇත්තේ කොළඹ කොටුව ප්‍රදේශයේ ය.
එය 30කි.
නුවරඑළිය ප්‍රදේශයේ 26කි.
මිරිහාන ප්‍රදේශයෙන් ද ආසාදිතයින් 24ක් වාර්තා වීඇත.
කොළඹ දිස්ත්‍රික්කයේ ඊයේ හඳුනා ගත් මුළු ආසාදිතයින් ගණන 151කි.ගම්පහින් 89කි.මාතර 39,රත්නපුර 37වේ.
ඊයේ වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 497කි.ඉන් 10ක් විදෙස් ගතව සිට යලි මෙරටට ආ අයයි.
මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 82,429කි.