කඳානේ සිදුවූ අනපේක්ෂිත අනතුර (VIDEO)

February 26, 2021 at 10:48 PM

කඳාන අනියකන්ද දිසා රෝහලට හැරෙන මංසන්ධියේදී නවතා තිබූ බස් රථයක පිටුපස බහාලුම් ප්‍රවාහනය කරමින් තිබූ ප්‍රයිමුවර් රථයක් ගැටීමෙන් පසුගිය 24 වෙනිදා උදෑසන සිදුවූ අනතුරකින් බස් රථය තුල සිටි මගීන් කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

VIDEO:

https://fb.watch/3UVIHtbzlN/