ඇමති මහින්දානන්ද නිදොස් කොට නිදහස්.

February 25, 2021 at 10:47 AM

ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසයේ සභාපති වරයාව සිටි කාලයේ දී රු.මිලියන 3.9ක් අවභාවිත කල බවට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ට එරෙහිව පණවා තිබූ නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියම කළේය.

ඒ එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.