ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිධුරය සඳහා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ පක්ෂයේ මහලේකම් ලෙස දයාසිරි ජයසේකර තේරී පත්ව තිබෙනවා. ශ්‍රී ලංකා මධ්‍යම කාරක සභාවේ දී තෝරා පත් කර ගනු ලැබූ තනතුරු වලට අදාළ සම්පුර්ණ තොරතුරු පහතින් දැක්වේ : 2021-02-25