යතුරුපැදියට එල්ලවූ ඇත් ප්‍රහාරය (VIDEO)

February 24, 2021 at 5:14 PM

නිවසක් ආසන්නයේ නවතා තිබූ යතුරුපැදියකට ඇතෙක් පහරදෙන අයුරු අසල තිබූ CCTV කැමරාවක සටහන්ව තිබෙනවා. ඒ, පුත්තල – අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ 7 කණුව ප්‍රදේශයේදී.

ඇතාගේ ප්‍රහාරයට ලක්වූ යතුරුපැදියට බරපතළ හානි සිදුවී තිබෙනවා.

එම වීඩියෝව පහතින්,