පොලිසියට ත්‍රිරෝද රථ 2000ක් මිලට ගන්න අනුමැතිය හිමිවෙයි

February 23, 2021 at 10:08 AM

ශ්‍රී ලංකා පොලිසිය සඳහා ඔවුන්ගේ රාජකාරි කටයුතු සිදුකරගෙන යාමට අවශ්‍ය ප්‍රමාණවත් වාහන නොමැති වීම හේතුවෙන් ඒ සඳහා කඩිනම් විසඳුමක් ලෙස ත්‍රිරෝද රථ 2000ක් මිලදී ගැනීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලයේදී අනුමැතිය හිමිවූ තීරණ පහතින් දැක්වේ.