ගම්පහ, 14 හන්දිය ප්‍රදේශයේ මාර්ගයේ ගමන් ගනිමින් සිටි වයෝවෘද්ධ පුද්ගලයෙකු බිමත් රියදුරෙකු විසින් අනතුරට ලක් කිරීම හේතුවෙන් මියගොස් තිබෙනවා. එම අවස්ථාව දැක්වෙන CCTV රූපරාමු පහතින් දැක්වේ : 2021-02-21