බීමත්ව සහ අධික වේගයෙන් රියැදුරන් විසින් මහරගම දෙසට ධාවනය කරමින් සිටි මෝටර් රථ දෙකක් අතරින් එක් මෝටර් රථයක රියැදුරුට සිය රථය පාලනය කර ගැනීමට නොහැකිවී පරණ කොට්ටාව මාර්ගයේ උඩහමුල්ල ප්‍රදේශයේදී අනතුරට ලක්වී තිබුණා.
ත්‍රීරෝදරථයක හා වාහන අලෙවිසැලක ආරක්ෂිත වැටේ ගැටීමෙන් පසු අධික වේගයෙන් පැමිණි මෝටර් රථය මාර්ගයේ පෙරලි ගොස් තිබු අතර වාහන අලෙවි සැලේ තිබු වාහන කිහිපයකද හානි සිදුවී තිබුණා.
එම අනතුරේ CCTV දර්ශණයි :