සීදුව ටියුෂන් ගුරුවරයාගේ ඝාතන සැලසුම පොලිසිය හෙළි කරයි (VIDEO)

February 19, 2021 at 6:50 PM

නිකවැරටිය – කොටවෙහෙර – ඉහළගම ප්‍රදේශයේ රක්ෂිතයක ඝාතනය කර තිබියදී සොයා ගැනුණු උපකාරක පන්ති ගුරුවරයාගේ ඝාතනය සම්බන්ධ සැකකරුවන් සියලු දෙනා මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

මේ අදාල අපරාධය සිදුවූ ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි කරන සහකාර පොලිස් අධිකාරී නාලක සේනානායක.

 

උපුටා ගැනීම ( හිරු වෙබ් අඩවිය)