Google.lk වෙබ් අඩවියට පිවිසුමේ යම් ගැටළුකාරී වාතාවරණයක් මතුවී ඇති බවට වාර්තා වනවා. google.lk වෙබ් අඩවියට පිවිසීමට උත්සහ කිරීමේදී එය වෙනත් වෙබ් අඩවියක් වෙත අදාළ පරිශීලකයා රැගෙන යන අතර වතුකම්කරුවන් මුහුණ දී සිටින රුපියල් 1000 වැටුප් ගැටලුව සම්බන්ධයෙන් වූ පණිවිඩයක් අදාළ වෙබ් අඩවියේ දැක්වෙන බවයි බොහෝ පරිශීලකයින් පවසන්නේ.
මේ එම සිදුවීම සම්බන්ධයෙන් පැහැදිලි කරන Groundviews වෙබ් අඩවියේ හිටපු කතෘ සංජන හත්තොටුව.
Others sending me images that place the redirected result as the second in search results when https://t.co/ZcqTtzH7aV is searched for. Works fine from outside of #SriLanka so this is impacting users only in the country. Domain redirect could still be propagating. #Cybersecurity pic.twitter.com/3k5CgOiMPJ
— Sanjana Hattotuwa (@sanjanah) February 6, 2021
Reports suggest https://t.co/ZcqTtzH7aV country-level domain is being redirected on @dialoglk's 4G network, for some. Incident first told to me by @AzzamAmeen. Video by friend who is Dialog subscriber. At present impacting some users, not all. #SriLanka #Cybersecurity #Google pic.twitter.com/8Vvoto3awc
— Sanjana Hattotuwa (@sanjanah) February 6, 2021