ජනප්‍රිය රංගනවේදී බිමල් ජයකොඩිට කොරෝනා ආසාදනය වී තිබෙනවා. තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව තහවුරු කළා 2021-01-29