මෙරට හදිසි භාවිතය සඳහා කොවිඩ් එන්න්තකට අනුමැතිය

January 22, 2021 at 11:50 AM

ශ්‍රී ලංකාවේ හදිසි භාවිතය සඳහා ඔක්ස්ෆර්ඩ් / ඇස්ට්‍රාසෙනෙකා එන්නත සඳහා වන අනුමැතිය ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ලබා දුන් බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය චන්න ජයසුමන පවසනවා.