හුදෙකලා කිරීම් සම්බන්ධයෙන් නවතම නිවේදනය

January 21, 2021 at 4:47 PM
අද සවස 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි මඩකලපුව දිස්ත්‍රික්කයේ අර්සඩි ග්‍රාම නිලධාරි වසම හුදෙකලා කිරිමට පියවර ගත් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

මේ අතර අද සවස 6.00 සිට පහත දැක්වෙන ග්‍රාම නිලධාරි වසම් හුදෙකලා භාවයෙන් මුදා හැරීමට පියවර ගත් බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Image