බටපොළ-කුරුඳුගහ මාර්ගයේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. කුරුඳුගහ සිට බටපොළ දෙසට ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක් මාර්ගයේ පෙරළී ගොස් එහි පැදිකරු මාර්ගයේ ඇද වැටී තිබෙන අතර ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණෙමින් තිබූ ලොරි රථයකට යතුරුපැදිකරු යටවී තිබේ.
අනතුරින් මියගොස් ඇත්තේ 30 හැවිරිදි බටපොළ පොල්ලුන්නාව ප්‍රදේශයේ පුද්ගලයෙක් වන අතර එම අනතුර සිදුවන ආකාරය අසල සවිකර තිබූ CCTV කැමරාවකද සටහන්ව තිබුණා.
( මුලාශ්‍ර : අද දෙරණ වෙබ් අඩවියෙන්)