රංජන් රාමණායක වෙනුවෙන් හරීන්, කළු සාඨකයක් පළදියි (VIDEO)

January 20, 2021 at 1:47 PM

රංජන් රාමණායක හට සාධාරණයක් ඉෂ්ඨ වෙන තෙක් තමන් අද සිට කළු පැහැති සාඨකයක් පළදින බව ද මෙහිදි හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කරමින් කියා සිටියා.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගියදා තමන් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද මෙහිදී මන්ත්‍රීවරයා පිළිතුරු දුන්නේ මේ අයුරින්.