ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර ගොඩනැගිල්ලක පිපිරීමක් සිදුව ඇති බව නගරයේ හදිසි අනතුරු ඒකකය නිවේදනය කර සිටිනවා.
මෙම පිපිරිම සිදුව ඇත්තේ මැඩ්රිඩ් අගනුවර මධ්‍යයේ පිහිටි ගොඩනැගිල්ලක බවත් ඉන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් 06 දෙනෙකු තුවාල ලබා ඇති බවයි හදිසි අනතුරු ඒකකය වැඩිදුරටත් සඳහන් කරන්නේ. පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඉන් ගොඩනැගිලි කිහිපයකට හානි සිදුව තිබෙනවා.
සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට විමර්ෂණ ක්‍රියාත්මක බවයි ස්පාඤ්ඤ බලධාරීන් සඳහන් කරන්නේ.
Al menos 4 plantas han resultado afectadas tras la explosión en este edificio de la calle Toledo. Están siendo evacuadas por @BomberosMad y atendidas por @SAMUR_PC varias personas. pic.twitter.com/tC5yzvVduO
— Emergencias Madrid (@EmergenciasMad) January 20, 2021
La explosión se ha producido en el número 98 de la calle Toledo. @SAMUR_PC está atendiendo a varias personas heridas. @BomberosMad trabaja en asegurar la zona. pic.twitter.com/qe8fdqkUOo
— Emergencias Madrid (@EmergenciasMad) January 20, 2021