රාජ්‍ය ඇමති කොවිඩ් ආසාදිතයෙකු වීම නිසා ධම්මික බණ්ඩාරගේ පැණිය යලි ජාත්‍යන්තරයේ පුවත් මවයි (PHOTOS)

January 20, 2021 at 4:06 PM

කෑගල්ලේ ආයුර්වේද වෛද්‍යවරයෙකු බව කියන ධම්මික බණ්ඩාර විසින් නිපදවු බව කියන කොවිඩ් වෛරසයට එරෙහි පැණිය යලිත් ජාත්‍යන්තර මාධ්‍යයේ ප්‍රධාන සිරස්තලයක් බවට පත්වී තිබෙනවා.

ඒ එම පැණිය පානය කිරීමෙන් අනතුරුව කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සම්බන්ධයෙන් පලවූ වාර්තා හේතුවෙන්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ජසීරා සහ ද ගාඩියන් පුමුඛ විදෙස් මාධ්‍ය ප්‍රවෘත්ති වාර්තා කර තිබුනේ මේ අයුරින්,