රුසියාව නිශ්පාදන ය කළ දෙවැනි එන්නත වන EpiVacCorona එන්නත 100%ක් සාර්ථක බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා .
රුසියානු පාරිභෝගික සෞඛ්‍ය ආයතනයක් උපුටා දක්වමින් ඔවුන් පවසන්නේ අදාල එන්නත පළමු අදියර දෙකේම පරීක්ෂණ වලදී මෙම සාර්ථකත්වය පෙන්වා ඇති බවයි.
තුන්වන අදියරේ පරීක්ෂණ පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද එහි සඳහන්.