“පාර්ලිමේන්තුවේ 225ට ම අපහාස කළ රන්ජන් වෙනුවෙන් පෙනී සිටින්න එපා” ලංසා

January 19, 2021 at 4:38 PM

මට ගහපු එකාට කෙළවෙන්ඩ කියලා හැමදාම උදේ මං ප‍්‍රාර්ථනා කළා.වැදලා ඉල්ලන්නං, රන්ජන් වෙනුවෙන් පෙනී ඉන්න එපා… රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා අද මෙලෙස ඉල්ලා සිටියේ සිරගත කර සිටින රන්ජන් රාමනායක ගැන අදහස් දක්වමින්