බම්බලපිටිය මංසන්ධියේ සිදුවූ රිය අනතුර (PHOTOS)

January 10, 2021 at 2:44 PM

බම්බලපිටිය මංසන්ධියේදී ත්‍රීරෝද රථයක් හා මෝටර් රථයක් ගැටීමෙන් පසු මෝටර් රථය ගිණි ගැනීමෙන් ඊයේ අලුයම 2.00 ට පමන සිදුවූ අනතුරකින් ත්‍රීරෝදරථයේ පැමිනි දෙදෙනෙකු (රියදුරා සමග) තුවාල ලබා රෝහල් ගත කෙරුනා.

මේ එම අනතුරේ ජායාරූපයි :

Image may contain: outdoor

Image may contain: car and outdoor, text that says 'R CRZ f ccident1st'

Image may contain: text and outdoor

Image may contain: car and outdoor

 

(ජායාරූප : Accident 1st අනුග්‍රහයෙන්)