ඇමෙරිකානු ජනාධිපතිවරයා ගේ අනුදැනුම යටතේ පවතින න්‍යෂ්ටික අවි සක්‍රීය කිරීමේ රහස් කේතාංක අවහිර කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව එරට කථානායිකා නැන්සි පෙලෝසි පවසයි.
ඒ එෆ් පී පුවත් සේවය වාර්තා කළේ අදාල කරුණ සම්බන්ධයෙන් තමා හමුදා ප්‍රධානියා සමග සාකච්ඡාවක් කළ බවයි.
මේ අතරයම් හෙයකින් ට්‍රම්ප් ජනාධිපතිවරයා සිය තනතුර හැර නොගියහොත් කොංග්රස් මණ්ඩලය ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇති බවටත් ඇය විශ්වාසය පළකර ඇත.