ජනවාරි 25 සිට උපකාරක පංති ඇරඹීමට අවසර

January 8, 2021 at 12:34 PM

එළඹෙන 25 වනදා සිට සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව උපකාරක පන්ති ආරම්භ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ජී එල් පීරිස් ප්‍රකාශ කර සිටිනවා.

උපකාරක පංති ආරම්භ කිරීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතව ඇත.