මහවැලි ගඟ එගොඩ වෙන අලින් ගේ දුර්ලභ ජයාරූප පෙළ

January 6, 2021 at 8:00 PM

මහවැලි ගඟ මැදින් එගොඩ වන වන අලි රංචුවක ජායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ හුවමාරුවෙමින් පවතිනවා. මහවැලි ගඟ මහියංගණය ප්‍රදේශයේ පිහිටි පාලම අසලදී මෙම ජයාරූප පෙළ කැමරා කාචයේ හසුකර ගැනීමට සමත්ව ඇත.

Image

Image

Image