අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසැල් සිසු සිසුවියන්ට නිල ඇඳුම් ලබාදීම ඇතුළු ගැටළු සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පිරිස් අතර ඇතිවූ සංවාදයක් අතර වාරයේදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවූවා. මේ එම අවස්ථාවයි. 2021-01-06