මහවැලි ගඟ මැදින් එගොඩ වන වන අලි රංචුවක ජායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ හුවමාරුවෙමින් පවතිනවා. මහවැලි ගඟ මහියංගණය ප්‍රදේශයේ පිහිටි පාලම අසලදී මෙම ජයාරූප පෙළ කැමරා කාචයේ හසුකර ගැනීමට සමත්ව ඇත. 2021-01-06