මෝදර පොලිස් වසමේ ශාන්ත ඇන්ඩෘස් මාර්ගය සහ එම මාර්ගයේ ඉහළ සහ පහළ මාවත් හුදකලා කර තිබේ.
අද (05) උදෑසන 05.00 සිට එම ප්‍රදේශ හුදකලා කෙරෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටියේ.
මේ අතර ඊයේ දිනයේදී වැඩිම කොවිඩ් ආසාදිතයින් ප්‍රමාණය කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබුණා. එය සංඛ්‍යාත්මකව 183ක් වූ අතර ඉන් ආසාදිතයින් 82ක් වාර්තා වී ඇත්තේ මට්ටක්කුලිය පොලිස් බලප්‍රදේශයෙන්.