තරුණයෙකුට මරු කැදවූ අනතුර (VIDEO)

January 5, 2021 at 11:22 AM

බටකැත්තර ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්වුවා. ඒ එම පුද්ගලයා සිය යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී ඉදිරියෙන් පැමිණි ජීප් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින්.

මෙම අවාසනාවන්ත අනතුර අසල සවිකර තිබු CCTV කැමරාවක සටහන් වී තිබුනේ මේ අයුරින්.

https://fb.watch/2PK1OLrEd-/

 

 

(උපුටා ගැනීම : Accident 1st )