හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කර තිබූ අවිස්සාවේල්ල පොලිස් වසම මේ මොහොතේ සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව යුද්ධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා. 2021-01-04