අද වාර්තාවූ සංඛ්‍යාව අනුව කොළඹ දිස්ත්‍රික්කය ආසාදිතයින් වාර්තා වීම අනුව තුන්වන තැනට පත් ව තිබේ. මෙවැනි පහල අගයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන්නේ මාස ගණනකට පසුවයි. 2021-01-03