ධනංජය සිල්වාගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට හැකර් ප්‍රහාරයක්

January 3, 2021 at 11:34 AM

ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වා ගේ සමාජ මාධ්‍ය ගිණුමකට හැකර් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ධනංජය සිල්වා සඳහන් කර සිටින්නේ තමන්ගේ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුමට මෙසේ හැකර් ප්‍රහාරයක් එල්ලවී ඇති බවයි.