මෙම පහත සඳහන් ජායාරූපවල දැක්වෙන පුද්ගලයින් සම්බන්ධයෙන් ඔබ යම් කිසි තොරතුරක් දන්නේ නම් වහාම ලගම ඇති පොලිසියට හෝ 119 අංකයට දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාව ගෙන් ඉල්ලා සිටිනවා.
මිට දින දෙකකට ඉහතදී පොළොන්නරුව ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන යෙන් පළා ගිය බන්ධනාගාර රැඳවියන් පස් දෙනා ගෙන් තවමත් සිව්දෙනෙකු සොයා ගැනීමට නොහැකිවී තිබෙනවා.
එක් සැකකරුවෙකු මාදම්පේ ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර සෙසු රැඳවියන් ගෙන් තිදෙනෙකු ගේ ජායාරූප පහත දක්වා ඇත.