ලොව උසම ගොඩනැගිල්ල වන එක්සත් අරාබි එමීර් රාජයේ ඩුබායි හි පිහිටි බර්ජ් කාලිෆා ගොඩනැගිල්ල 2021 නව වසර උදාවීම පිළිගනු ලැබුවේ උත්සව ශ්‍රීයෙන්. ඊයේ රාත්‍රියේ නව වසර උදාවන අවස්ථාවේදී ඒකාලෝකමත් වූ බර්ජ් කාලිෆා ගොඩනැගිල්ල ශ්‍රී ලංකා ධජය ද විදාහාපාමින්ය. මේ එම අවස්ථාවයි.. 2021-01-01