මෙරට සංචාරය සඳහා පැමිණි යුක්‍රේන ජාතිකයින් තිදෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටිනවා. 2020-12-30