රියැදුරුගේ නොසැලකිල්ල නිසා සිදුවන්න ගිය අකරතැබ්බය (VIDEO)

December 29, 2020 at 5:58 PM

මෝටර් රථයක් පැදවීමේදී තමාගේ ආරක්ෂාව මෙන්ම අන් අයගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සෑම විටම අවධානයෙන් සිටීම වැදගත් කරුණක්.

යම් කිසි අවශ්‍යතාවයක් සඳහා තමන් ගේ වාහනයේ එන්ජිම පණ ගන්වා තිබියදීම මාර්ගය අයිනේ එය නතර කොට බැස ගිය පුද්ගලයෙකුට මුහුණ දීමට සිදුවූයේ කිසිවෙකුත් අපේක්ෂා නොකළ සිදුවීමක්.

මේ එම සිදුවීමේ CCTV වීඩියෝවයි :