රාජ්‍ය සේවකයෙකු ගේ විශ්‍රාම යෑම වෙනුවෙන් පක්ෂ විපක්ෂ ඇමතිවරු ගී ගැයූ අයුරු (PHOTOS)

December 29, 2020 at 10:03 PM

කර්මාන්ත අමාත්‍යංශ ලේකම් චූලානන්ද පෙරේරා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීම වෙනුවෙන් පැවැත්වුනු සාදයකදී පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු පිරිසක් එක්ව සිටියා.

රාජ්‍ය ආයතන ගණනාවක පරිපාලන තනතුරු දැරූ චූලානන්ද පෙරේරා දෙසැම්බර් 31 වනදා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යන අතර ඉන් පුරප්පාඩු වන කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ධුරයට අනූෂ පැල්පිට පත් කර තිබෙනවා.

මෙම සාදයේදී මැති ඇමතිවරු එක්ව ගී ගැයූ අයුරුයි මේ.