මෙරට වයස්ගතම පුද්ගලයා ජිවිතක්ෂයට පත්වේ

December 29, 2020 at 10:39 PM

මෙරට වයස්ගතම කාන්තාව ලෙස සැළකෙන කළුතර දොඩන්ගොඩ පදිංචි කාන්තාව මියගොස් තිබෙනවා.

මියයන විට 117 හැවිරිදි වියේ පසු ඇය නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියා.

වේලු පප්පානි නම් මෙම කාන්තාව 1903 වර්ෂයේ මාර්තු මස 03 වෙනිදා උපත ලබා තිබෙනවා.

මේ බිබිසි සිංහල සංදේශය විසින් ඇය ගැන තැබූ කෙටි සටහනයි මේ.