කොවිඩ් වසංගතය මැද රිය අනතුරුවලින් පුද්ගලයින් 1900ක් ජිවිතක්ෂයට

December 28, 2020 at 10:05 AM

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ සංචරණය සීමාවන් මෙන්ම රට පුරා දින 60 කට ආසන්න කාලයක් ඇඳිරි නිතිය පනවා තිබුණද මෙම වසරේ නොවැම්බර් මාසය වන විට රිය අනතුරු හේතුවෙන් මෙරට පුද්ගලයන් 1,900ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පෙන්වා දෙනවා.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ සංචරණය සීමාවී තිබුණද මෙම වසරේ නොවැම්බර් මාසය වන විට රිය අනතුරු හේතුවෙන් මෙරට පුද්ගලයන් 1900ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පෙන්වා දෙන්නේ,

මේ අතර පසුගිය දින කිහිපය පුරාවට දෛනිකව සිදුවන රිය අනතුරු ක්‍රමයෙන් වැඩිවන බවත් රියදුරන් රිය පැදවීමේ දී සැලකිලිමත් විය යුතු බවයි පොලිසිය අවධාරණය කර සිටින්නේ.