මෙවර බන්ධනාගාර රැඳවියන් සදහා නත්තල් සමාව පමාවන හේතුව

December 26, 2020 at 9:18 PM

සාමාන්‍යයෙන් බන්ධනාගාර රැඳවියන් සඳහා නත්තල් සමාවක් වාර්ෂිකව හිමිවන නමුත් මෙවර එවැන්නක් සිදු වූයේ නැහැ.

ඊට හේතුවී ඇත්තේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ රැඳවියන් වෙනුවෙන් කෙරෙන සිව් වසර සමාලෝචන වාර්තා ලැබෙන තුරු එම සමා වැඩසටහන කල් දැමීමයි.

මේ වනවිට එම වාර්තා අධිකරණ අමාත්‍යංශය වෙත යවා ඇති අතර එම නිර්දේශ ලද පසු නත්තල් සමාව ලබාදීම ක්‍රියාත්මක වනු ඇති බවයි බන්ධනාගාර මාධ්‍යප්‍රකාශකවරයා සඳහන් කළේ.