සජිත් විල්පත්තුවේ අගය ලොවට කියයි

December 25, 2020 at 8:28 PM

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විල්පත්තුවේ සංචාරයක නිරත වෙමින් එහි අගය ලොවට පැහැදිලි කරන වීඩියෝවක් සිය ෆේස්බුක් ගිණුමේ පළකර ඇත.

https://www.facebook.com/194713160185/posts/10157951774645186/