තවත් ප්‍රදේශයක් හුදකලා කෙරේ

December 25, 2020 at 11:53 AM

මාතර දික්වැල්ල යෝනකපුර බටහිර හා යෝනක පුර නැගෙනහිර ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබේ .

යුධහමුදාපතිවරයා සඳහන් කළේ පවතින කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව එම ප්‍රදේශ නැවත දැනුම්දෙනතුරු හුදකලා කර තිබෙනවා.